භික්ෂූන් වහන්සේලා විසින් නො කළ යුතු දේවල් | පිරිවෙණ

රත්නත්‍ර‍ය කෙරෙහි පිළිපැදිය යුතු ආකාරය

රත්නත්‍ර‍ය සරණ ගියා වූ බෞද්ධයා විසින් එය අමතක නො කොට නැවත නැවත රත්නත්‍ර‍ය සේවනය කළ යුතු ය. රත්නත්‍ර‍යට මහත් භක්තියක් හා අවනත බවක් යටත් බවක් සෑම බෞද්ධයකු කෙරෙහි ම තිබිය යුතු ය. රත්නත්‍ර‍යට තමා ගේ උසස් ම ගෞරවය පිරිනැමිය යුතු ය. හැකි පමණින් එයට පූජා සත්කාර කළ යුතුය. දැන් බුදුන් වහන්සේ අප ඉදිරියේ නැති බැවින්… read more »

Sidebar