භික්ෂුවිභඞගය වේරඤ්ජ කාණ්ඩය : ලිපි අංක 02
March 17, 2020
එකල විසල්පුර ආසන්නයේ කලන්දගාම නම් ගමෙහි කලන්ද සිටුවරයාගේ පුත් වූ සුදින්න නම් සිටු පුතෙක් වෙයි. හෙතෙම යහළුවන් පිරිවරා පැමිණ යන මඟෙහි භාග්‍යවතුන් වහන්සේගෙන් බණ අසා පැවිදි වීමට තීරණය කලහ. කෙසේ වෙතත් තම සිටු කුලයෙන් අවසර නො ලැබුන හෙයින් ඒ වෙනුවෙන්ම නිරාහාරව සිට අවසානයේ තම දෙව්පියන්ගෙන් අවසර ගත්හ. පැවිද්දට අවසර ලැබීමෙන් පසු නොබෝ කලකින් භාග්‍යවතුන් වහන්සේ… read more »