ගිහි සීලය
July 15, 2018
ගිහි සීලය යනුවෙන් හැදින්වෙන්නේ බෞද්ධ උපාසක උපාසිකාවන්ගේ සීලය යි. බෞද්ධ උපාසක උපාසිකාවන් අතර ගිහි සුදුවත් හඳිනා බ‍්‍රහ්මචාරී උපාසක උපාසිකාවන් ද ගිහි සුදුවත් හඳිනා කාමභෝගී උපාසක උපාසිකාවන් ද සිටි බව ත‍්‍රිපිටකයෙහි සඳහන් වේ ( දීඝනිකාය – මහා පරිනිර්වාණ සූත්‍රය (☸ බු.ච.ස.ත්‍රි. | බු.ජ.ත්‍රි.) ). ගිහි සුදුවත් හඳිනා කාමභෝගී උපාසක උපාසිකාවන්ගේ නිත්‍ය සීලය තිසරණ සහිත පංචසීලය යි. ගිහි සුදුවත් හඳිනා… read more »