අර්ධ උපෝසථය | පිරිවෙණ

පූර්ණ උපෝසථය සහ අර්ධ උපෝසථය

උපෝසථ සීලයන් සමාදන් වීමේදී පලමුව උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට තෙවරක් නමස්කාර කර තිසරණ සමාදන් වී තමා කැමති සීලය නිවැරදිව උච්චාරණය කර කියා සමාදන් විය යුතු ය. උපෝසථ සීලයක් සමාදන් ව පැය 24 ක කාලයක් සිටීමෙන් පූර්ණ උපෝසථයක් සපිරෙයි. පැය 24 ක කාලයක් සිටීමට වීර්ය ය මඳ පුද්ගලයා විසින් අවම වශයෙන් පැය 12 ක කාලයක් එම… read more »

Sidebar