ඉතිහාසය

ත්‍රිපිටක ඉතිහාසය

මහාවිහාර ධර්ම ශාස්‌ත්‍රීය සම්ප්‍රදාය අනුරාධපුර යුගය සිංහල සාහිත්‍යාවලිය ආරම්භ කිරීමේ දායකත්වය දැක්‌වූ මුඛ්‍යතම පාලන යුගය ලෙස සලකනු ලැබේ. එකල සහ ඊට පෙරද පශ්චාත් අනුරාධපුර යුගයට අයත් සෙල්ලිපි, සීගිරි කුරුටි ගී සහ දම්පියා අටුවා ගැටපද වැනි සන්න පොත් පත් ලිපි ලේඛනද අප සතු මහාර්ඝ දායාදයෝ වෙති. අනුරාධපුර යුගය සිංහල සාහිත්‍යයේ ස්‌වර්ණමය යුගය පමණක්‌ නොව පොදුවේ පාලි… read more »

දුටුගැමුණු රජුගේ මරණය

දුට්ඨ ගාමිණී අභය මහරජ තෙමේ අනුරාධපුරයෙහි සූවිසි වසක් රාජ්‍යය කරවීය. මෙසේ රාජ්‍යය කරවන ඔහුට දරුණු රෝගයක් හටගත්තේය. එවිට සමීපයෙහි සිටියවුන් අමතා මෙසේ කීය. මා මහා විහාරයට ගෙන ගොස් එය මැද වම්පසින් ලෝහප්‍රාසාදය ද දකුණුපසින් මහාසෑය ද පෙනෙන සේ හොවව්”. මිරිසවැටිය ඉදිරියෙහි හොත් රජතුමා දකුණැලයට හැරී උතුම් මහසෑය දකී. වම්පසට හැරී මනහර ප්‍රාසාදය දකී. වම්පසට හැරී මනහර… read more »

විශ්වකර්ම දිව්‍යපුත්‍රයා විසින් සියතින්ම නිර්මාණය කරන ලද බුද්ධගයා බුදු පිළිම වහන්සේ

  අපගේ භාග්‍යවතුන් වහන්සේ මුලු තුන් ලෝකයේ ම වැදුම් පිදුම් ලැබීමට සුදුසු අය අතරින් අග්‍රතම සේක. බෝධිසත්ව අවධියේ සිට ම, සම්මා සම්බුද්ධත්වයෙන් පසු මේ දක්වාමත් බුදු රජාණන් වහන්සේගේ අපරිමිත ගුණස්කන්ධයට දක්වන ලද උපහාර පමණ කළ නොහැකියි. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින්‌ ශෝභමාන වූ බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරය ප්‍රතිමාවකට නැගිය නොහැකි වුවත්, සිහි කොට වන්දනා… read more »

ඡට්ඨ සංගායනාව

1954 වෙසක් මස සිට සිට 1956 වෙසක් මාසය දක්වා ථෙරවාද බෞද්ධ රටවල් 8 ක වියත් භික්ෂූන් වහන්සේලා 2500 කගේ සහභාගිත්වයෙන් බුරුමයේ යන්ගොන් නගරයේදී පවත්වන ලද ඡට්ඨ සංගායනාවේ චායාරූප.

තේල කටාහ ගාථා

කැලණිතිස්ස රාජ පරම්පරාව සම්බන්ධ ඉතිහාස ගත තොරතුරු අද පවා ජනපි‍්‍රය ව්‍යවහාරයේ පවතී. කැලණිතිස්ස රජතුමාගේ මළවුවන් වන උත්තිය කුමරු රජ මෙහෙසිය සමඟ සදාචාරාත්මක නොවූ ආදර සබඳතාවකින් පසුවිය. මේ තහනම් ආදරය සැලවූ රජතුමා උත්තිය කුමරු සිරභාරයට ගත යුතු බවට අණ දුන්නේය. ඒ බව ආරංචි වූ උත්තිය කුමාරයා රසහිගතව මාලිගාවෙන් පැනගොස් දුර බැහැර ප්‍රදේශයක සැඟවිණ. උත්තිය කුමරු තම… read more »

ලක්දිව ධාතූන් වහන්සේලා හා පාරිභෝගික වස්තු

අපගේ වාස භූමිය වූ මේ ලක්දිව බොහෝ සර්වඥ ධාතූන් වහන්සේලා වැඩසිටින්නා වූ ද, බොහෝ පාරිභෝගික වස්තු ඇත්තා වූ ද, සර්වඥයන් වහන්සේ පරිභෝග කළ බොහෝ ස්ථාන ඇත්තා වූ ද උත්තම භූමියෙකි. මහියංගණ චෛත්‍යයෙහි සර්වඥයන් වහන්සේ විසින් සියතින් ම දුන් කේශ ධාතූන් වහන්සේලා හා ග්‍රීවා ධාතූන් වහන්සේ ද වැඩ සිටිති. දකුණු අකු ධාතූන්වහන්සේ අනුරාධපුරයේ ථූපාරාම දාගැබ්හි වැඩ සිටින සේක. උර්ණරෝම ධාතූන් වහන්සේ… read more »

Sidebar