ආරණ්‍ය සේනාසන

ශ්‍රී ලංකාව තුල දැනට සක්‍රියව පවත්වාගෙන යන ආරණ්‍ය සේනාසන පිළිබද විස්තර සමාජගත කිරීම උදෙසා මේ පිටුව වෙන් කර තබන්නෙමු.

ඔබවහන්සේ/ඔබ පහත සදහන් කරුණු ආවරණය වන පරිදි ලිපියක් එම ආරණ්‍ය සේනාසනයේ අවසර ඇතිව අප වෙත ලැබෙන්න සලස්වන්නේ නම් එම විස්තර අන්තර්ජාලගත කිරීමට අප සුදානම්.

ආරම්භය
අරමුණු
විකාශනය
වර්තමානය
සම්බන්ද කරගත හැකි ක්‍රම (අවසර ඇතිව, ස්වාමින් වහන්සේලාට කරදරයක් නොවන සේ, වර්තමාන ප්‍රධාන දායක/කැපකරුවන්, වෙබ් අඩවියක් ඇත්නම් වෙබ් ලිපිනය හෝ ඊ මේල් ලිපිනය පමණක් සැහේ.)

ලිපියක් අත්අකුරින් හෝ ටයිප් කර සකසා අපවෙත ඊ මේල් මගින් (theravadapublicbuddhistlibrary@gmail.com) ලැබෙන්න සලස්වන්න.

 

තෙරුවන් සරණයි ෴

Sidebar