May, 2019 | පිරිවෙණ

අසුරයෝ

අසුර යන වචනයෙහි තේරුම (න + සුර = අසුර) සුර නොවන යන්නයි. එනම් දෙවියන් නොවන පිරිසක් යන්නයි. අසුරයන් පිළිබඳ කතා ප්‍රවෘත්තීන් සංස්කෘත සාහිත්‍යයේද එයි. අසුරයන් හා දෙවියන් අතර ඇති වූ යුද්ධ පිළිබඳ අවස්ථා ගණනාවක්ම බෞද්ධ සාහිත්‍ය තුළින් ද පැහැදිලි වෙයි. පිරිත් පොතේ එන ධජග්ග සූත්‍රය ද එබඳු අවස්ථාවකි. එය බුදුරජාණන් වහන්සේ පෙර වූ කතාවක් ලෙස… read more »

දස අසුභ නිමිති

1.උඩුමාතක හෙවත් ඉදිමුණු මළ සිරුර. මැරී දවසක් ගතවූ අමු සොහොනෙහි දමන ලද තැන්හි තැන්හි මස් ලොඹු සේ ඉදිමී ගියා වූ සිරුරක් නුවණින් බලා මාගේ ශරීරය ද මෙබදු ස්වභාව ඇත්තේ යයි මෙනෙහි කොට ඒ පිළිබදව පවත්නා ඝණ්ඨාන රාගය දුරලීම පිණිස භාවනා කළ යුතුයි. 2.විනීලක හෙවත් නිල්වූ මළ සිරුර. මැරී දෙදවසක් ගත වූ අමු සොහොනෙහි දමන ලද… read more »

චෛත්‍ය තැනීමට දායකත්වය ලබාදීමේ ආනිසංස

මේ කාලසීමාවේදී ලංකාදීපයේ ස්ථාන කිහිපයකම ලොව්තුරා අංගීරස වූ සම්මා සම්බුදු රජානන් වහන්සේ උදෙසා මහා ස්ථූපයන් ගොඩනැංවෙමින් පවතිනවා. අප මේ ස්ථූප තැනීමේදී දායකත්වය ලබාදෙන විට අපගේ සිතේ, මා මේ තථාගතයන් වහන්සේ ගේ ධාතූන් වහන්සේලා උදෙසායි මේ පින්කම කරන්නේ. එහෙමත් නැත්නම් ඒ ශ්‍රාවක උතුමන් වහන්සේ උදෙසායැයි මේ ස්ථූපයට උදව් උපකාර කරන්නේ කියන අදහසින් කරනවා නම් ඒ තුළින්… read more »

දුටුගැමුණු රජුගේ මරණය

දුට්ඨ ගාමිණී අභය මහරජ තෙමේ අනුරාධපුරයෙහි සූවිසි වසක් රාජ්‍යය කරවීය. මෙසේ රාජ්‍යය කරවන ඔහුට දරුණු රෝගයක් හටගත්තේය. එවිට සමීපයෙහි සිටියවුන් අමතා මෙසේ කීය. මා මහා විහාරයට ගෙන ගොස් එය මැද වම්පසින් ලෝහප්‍රාසාදය ද දකුණුපසින් මහාසෑය ද පෙනෙන සේ හොවව්”. මිරිසවැටිය ඉදිරියෙහි හොත් රජතුමා දකුණැලයට හැරී උතුම් මහසෑය දකී. වම්පසට හැරී මනහර ප්‍රාසාදය දකී. වම්පසට හැරී මනහර… read more »

Sidebar