October, 2018 | පිරිවෙණ

අටුවා නොතිබුනා නම්….

අටුවා පැවතීම නිසා සුරැකුණු අර්ථ එම අටුවා නොතිබෙන්නට මේ වන විටත් විනාශ වී ගොස්ය. විවිධ අය තම තමන්ට කැමති පරිදි පද වල අර්ථ තෝරනු ඇත. අටුවා නොතිබෙන්නට පෙළ පොත් පිළිබඳ පවා විශ්වාසය ගිලිහී යන බව පහත කරුණු අනුව නුවණැත්තෝ සිතා බලත්වා. බොහෝ සූත්‍ර දේශනා ආරම්භයේම ඇති “එවං මෙ සුතං” “මා විසින් මෙසේ අසන ලදි” යන පාඨය… read more »

විශ්වකර්ම දිව්‍යපුත්‍රයා විසින් සියතින්ම නිර්මාණය කරන ලද බුද්ධගයා බුදු පිළිම වහන්සේ

  අපගේ භාග්‍යවතුන් වහන්සේ මුලු තුන් ලෝකයේ ම වැදුම් පිදුම් ලැබීමට සුදුසු අය අතරින් අග්‍රතම සේක. බෝධිසත්ව අවධියේ සිට ම, සම්මා සම්බුද්ධත්වයෙන් පසු මේ දක්වාමත් බුදු රජාණන් වහන්සේගේ අපරිමිත ගුණස්කන්ධයට දක්වන ලද උපහාර පමණ කළ නොහැකියි. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින්‌ ශෝභමාන වූ බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරය ප්‍රතිමාවකට නැගිය නොහැකි වුවත්, සිහි කොට වන්දනා… read more »

දශ අකුශලය

(1) ප්‍රාණාතිපාතය (2) අදත්තාදානය (3) කාමමිථ්‍යාචාරය (4) මෘෂාවාදය (5) පිශුන වචනය (6) පරුෂ වචනය (7) සම්ඵප්‍ර‍ලාපය (8) අභිධ්‍යාව (9) ව්‍යාපාදය (10) මිථ්‍යාදෘෂ්ටිය යන මොහු දශ අකුශල කර්ම පථයෝ ය. 1. ප්‍රාණාතිපාත අකුශලය සත්ත්වයකුගේ ජීවිතය පැවතිය යුතු තරම් කල් පවත්නට නො දී යම්කිසි උපක්‍ර‍මයකින් අතරක දී විනාශ කිරීම ප්‍රාණාතිපාත නම් වේ. ප්‍රාණඝාතය යනු එයට ම නමෙකි…. read more »

Sidebar