නිවන් දැකීමේ දොරටු පහ
නාඋයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේ විසින් විමුත්තායතන සූත්‍රය (☸ බු.ච.ස.ත්‍රි. / ☸ බු.ජ.ත්‍රි) ඇසුරෙන් පවත්වන්නට යෙදුනු කෙටි සදහම් දේශනාව :
නාඋයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේ විසින් විමුත්තායතන සූත්‍රය (☸ බු.ච.ස.ත්‍රි. / ☸ බු.ජ.ත්‍රි) ඇසුරෙන් පවත්වන්නට යෙදුනු කෙටි සදහම් දේශනාව :
තෙරුවන් සරණ හැර පුද්ගල සරණ යාමෙන් පුද්ගලයෙකුට පැහැදීම තිබීමෙන් ඇතිවන දෝෂ පහකි. ඒ පුද්ගලයා විනය කඩ කිරීමෙන් සංඝ සමාජයෙන් අයින් කර ඇත. එතකොට ශ්‍රාවකයා මෙසේ සිතනවා. “මගේ මේ ස්වාමින් වහන්සේව… read more »
ඒ ඒ පුද්ගලයා සඳහා පුද්ගලයන් පස්දෙනකුන්ගේ කථා දුෂ්කථා වෙයි තථාගතයන් වහන්සේ අංගුත්තර නිකායේ දුක්කථා සූත්‍රයේ දී වදාළ, පුද්ගලයන් පස් දෙනකු සමග කථා පවත්වන්න බෑ කියලා. එසේ කළොත් ඒ කථාව දුෂ්කර කථාවක්… read more »
මහාචාර්ය රේරුකානේ චන්දවිමල (සාහිත්‍ය චක්‍රවර්තී, පණ්ඩිත, ප්‍රවචන විශාරද, අමරපුර මහා මහෝපාධ්‍යාය ශාසන ශෝභන, ශ්‍රී සද්ධර්ම ශිරෝමණි) මහානායක ස්වාමිපාදයන්වහන්සේ විසින් සම්පාදිතයි. ප්‍රකාශක : ශ්‍රී චන්දවිමල ධර්ම පුස්ථක සංරක්ෂණ මණ්ඩලය ශ්‍රී විනයාලංකාරාමය පොකුණුවිට 12404…. read more »
කැලණිතිස්ස රාජ පරම්පරාව සම්බන්ධ ඉතිහාස ගත තොරතුරු අද පවා ජනපි‍්‍රය ව්‍යවහාරයේ පවතී. කැලණිතිස්ස රජතුමාගේ මළවුවන් වන උත්තිය කුමරු රජ මෙහෙසිය සමඟ සදාචාරාත්මක නොවූ ආදර සබඳතාවකින් පසුවිය. මේ තහනම් ආදරය සැලවූ… read more »