June, 2018 | පිරිවෙණ - Part 2

කමටහන් වාර්ථාව හා භාවනා අද්දැකීම් – 10

යෝගාවචරයින් විසින් තම අත්දැකිම් විස්තර කරමින්  භාවනාවේ නිරත වනවිට ඇතිවූ ගැටළු, හා ඒවාට ආචාර්යන් වහන්සේලා ලබාදුන් මඟ පෙම්වීම් ඇසුරෙන් සකස්කළ ලිපි පෙළකි. අමුනුෂ‍්‍ය දෝෂ හා බලපෑම් හේතුවෙන් දැනට භාවනාව නවතා ඇති ගිහි පිංවතුන්ට නැවත භාවනාව ආරම්භ කිරීමට මෙම කමටහන් වාර්ථාව හා පිලිතුරු ලිපිය බොහෝ උපකාර වනු ඇත. කමටහන් වාර්ථාව අද දින මා පර්‍යන්කයේ සිට භාවනාව සිදු කලා. එහිදි… read more »

කමටහන් වාර්ථාව හා භාවනා අද්දැකීම් – 9 (අමුනුෂ‍්‍ය දෝෂ හා බලපෑම්)

යෝගාවචරයින් විසින් තම අත්දැකිම් විස්තර කරමින්  භාවනාවේ නිරත වනවිට ඇතිවූ ගැටළු, හා ඒවාට ආචාර්යන් වහන්සේලා ලබාදුන් මඟ පෙම්වීම් ඇසුරෙන් සකස්කළ ලිපි පෙළකි. අමුනුෂ‍්‍ය දෝෂ හා බලපෑම් හේතුවෙන් දැනට භාවනාව නවතා ඇති ගිහි පිංවතුන්ට නැවත භාවනාව ආරම්භ කිරීමට මෙම කමටහන් වාර්ථාව හා පිලිතුරු ලිපිය බොහෝ උපකාර වනු ඇත. කමටහන් වාර්ථාව මං අවුරුද්දකට පමණ ඉහතදී තනිවම භාවනා කරන්නට යෙදුණ…. read more »

යෝගාවචර ජීවිතය

ශ්‍රේෂ්ඨතම යෝගාවචරයාණන් වහන්සේ නම් බුදුරජාණන් වහන්සේය. යෝගාවචර ජීවිතය ඇරඹෙන්නෙ උන්වහන්සේ ගෙනි. බුදුරජාණන් නමක් උපදින්නෙ ඉතාම කලාතුරකිනි. උන්වහන්සේගේ ධර්මය අසන සියල්ලෝම යෝගාවචර ජීවිතයට ඇතුලත් නොවේ. ඉන් ටික දෙනෙකු පමණයි ඒ ජීවිතයට ඇතුලත් වෙන්නෙ. තමාද ඒ භාග්‍යසම්පන්න ටික දෙනාගෙන් කෙනෙකුයයි සිතා සතුටු විය යුතුයි. ගිහිගෙය හැර යන අදහස නම්වූ නෛෂ්කම්ම්‍ය චේතනාව යම් දවසක යෝගාවචරයා තුල හට ගත්තේ නම් ඒ… read more »

සිල් රැකීමේ අනුසස්

[ත්‍රිපිටක මුලාශ්‍ර සදහන් කළයුතුව ඇත.] සිල්වතා පූජා සත්කාරයන්ට භාජනය වේ. නිවන කරා කිසිදු බාධාවකින් තොරව ගමන් කිරීමට උපකාරි වේ. සබ්‍රහ්මචාරීන්ට ප්‍රියමනාප වේ. ශීලය තුළ පිහිටීමෙන් ලෞකික ලෝකොත්තර සම්පත් ලැබේ. මිනිස් ලොව ඇති සැපයන් ද දෙව් ලොව ඇති සැපයන් ද ලැබේ. ශීලය නම් සියලු පුද්ගලයන්ගේ එකම ආරක්ෂකයා වන්නේ ය. ශීලය සමාදන් වනවා යනු අප අපටම පොරොන්දුවක්… read more »

කමටහන් වාර්ථාව හා භාවනා අද්දැකීම් – 8

යෝගාවචරයින් විසින් තම අත්දැකිම් විස්තර කරමින්  භාවනාවේ නිරත වනවිට ඇතිවූ ගැටළු, හා ඒවාට ආචාර්යන් වහන්සේලා ලබාදුන් මඟ පෙම්වීම් ඇසුරෙන් සකස්කළ ලිපි පෙළකි. කමටහන් වාර්ථාව පසු ගිය දින කීපයේම දිගට භවනා කිරීමට අවස්තාව ලැබුණි . මින් පෙර ඔබ වහන්සේ ට පැවසූ පරිදි , පර්‍යන්කයේ මෙන්ම සක්මනෙදී ද , එදිනෙදා සමහර කටයුතුවල දීද දැන් දැන් හිත එකග… read more »

ඒකත්වය

ඒකත්වයෝ නම්; දාන වස්තු පරිත්‍යාගයාගේ එළඹ සිටීමෙන් වු ඒකත්වය සමථ නිමිත්ත එළඹ සිටීමෙන් වු ඒකත්වය භංග ලක්ෂණය එළඹ සිටීමෙන් වූ ඒකත්වය නිරෝධය එළඹ සිටීමෙන් වූ ඒකත්වය නම්වේ මෙහි සදහන් ඒකත්වය නම් සමාධියමයි. දානවස්තු පරිත්‍යාග හෝ ඊට සමාන වෙනත් පිංකම් වලදී එයට සිත යොමුකිරීමෙන් සමාධිය පහලවේ. තමන් රක්නා සීලය ආවර්ජනය කිරීමේදීද මේ සමාධිය පහල වනු ඇත…. read more »

සමාධිය පිළිබඳව පරිපන්ථ කරුණු

පරිපන්ථ කරුණු නම් සමාධිය කැඩී බිදී වැනසීයාමට හේතු වන කරුණුය. එබදු කරුණු හයකින් යුත්තවේ. භාවනා අරමුණයෙහි සිත තබාගෙන සිටින විට ඒ භාවනා අරමුණට සම්බන්ද වෙනත් සිත් පහලවේ. ඒ පහළවු අරමුණ දිගේ සිත පවතින විට, පළමුවැන්න නම්  —  අරමුණට සම්බන්දව අතීත සිදුවීම් වලටද සිත දිවෙයි. එසේ භාවනා අරමුණෙන් පිට පැන ගිය සිත තමාට නොදැනීම වාගේ එසේ තිබී එය… read more »

කමටහන් වාර්ථාව හා භාවනා අද්දැකීම් – 7

යෝගාවචරයින් විසින් තම අත්දැකිම් විස්තර කරමින්  භාවනාවේ නිරත වනවිට ඇතිවූ ගැටළු, හා ඒවාට ආචාර්යන් වහන්සේලා ලබාදුන් මඟ පෙම්වීම් ඇසුරෙන් සකස්කළ ලිපි පෙළකි. කමටහන් වාර්ථාව මම අලුත් අත්දැකීමක් ලැබුවෙමි. පර්‍යන්කයේ මෙන්ම සක්මනෙදීද වරින්වර ශරීරය ඉතාමත් තදින් තදවන බවක් දැනුනි . සක්මනෙදී එවිට ඇවිදීමට අපහසු බවක් ඇනුනද , තද බව දෙස බලමින් දිගටම සක්මන් කලෙමි. ටිකකින් තද… read more »

තෙරුවන් ගුණ මෙනෙහි කරමු

බුද්ධ ධම්මාච පච්චේක බුද්ධ සංඝාච සාවකා දා සොවා හස්සමේ මෙනෙසං ගුණංඨා තිසරේ සදා උතුම් වු බුදුපියාණන් වහන්සේත් බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කරනු ලැබුවා වු ශ්‍රි සද්ධර්මයත් ඒ උතුම් වු ශ්‍රි සද්ධර්මය දිවිහිමියෙන් අනුගමනය කළා වු උතුම් වු බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාත් මම ගරුකොට සළකන්නෙමි. ඒ උතුම් වු ධර්ම ගමන් මාර්ගයෙහි ගමන් කිරීමට මගෙ සිතට ශක්තිය ලැබේවා…. read more »

සතිය සහ සමාධිය

මේ ගුණ දෙකම බෞද්ධයන්ගේ උතුම් ගුණ බව තදින් සලකාගෙන විසිය යුතුය. භාවනාරම්භයේදි සතිය යොදන ආකාරය හිතටගෙන කරන කියන හැම වැඩකදීම හොදට සිහිය යොදා කලයුතු බව තේරැම් ගතයුතුව ඇත. කරන හැම දෙයක්ම සතිමත්ව කරන විට යෝගාවචරයාගේ සියලු ක්‍රියා එක මට්ටමකින් පවතිනු ඇත. මේ සති⁣ය පිලිබද සමතාවය දියුණු වීම නිසා යෝගාවචරයාගේ පැවැත්මද දියුණුවට පත්වේ. එයින් සෑම ඉරියව්වක්ම… read more »

Sidebar