ආදිබ‍්‍රහ්මචරියක පංච සීලය
- පාණාතිපාතා වෙරමණී සික්ඛාපදං සමාදියාමි
- අදින්නාදානා වෙරමණී සික්ඛාපදං සමාදියාමි
- අබ‍්‍රහ්මචරියා වෙරමණී සික්ඛාපදං සමාදියාමි
- මුසාවාදා වෙරමණී සික්ඛාපදං සමාදියාමි
- සුරාමේරය මජ්ජපමාදට්ඨානා වෙරමණී සික්ඛාපදං සමාදියාමි
ප‍්‍රඥා සම්පන්න ධෛර්ය සම්පන්න ගිහියා විසින් කාමයෙහි හැසිරීම ගිනි අඟුරු වලක් සෙයින් දැක බ‍්‍රහ්මචාරී ව සිටිය යුතු බව ද එපමණ ශක්තිය නොමැත්තා විසින් අවම වශයෙන් අනුන් සතු ස්ත‍්‍රීන් කරා නොයා යුතු බව ද භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සේක. එම නිසා සෑම දෙනා ම තම තමාට හැකි උපරිම සීලය රැකිය යුතුය.
~ ධම්මික සූත‍්‍රය (☸ බු.ච.ස.ත්‍රි. | බු.ජ.ත්‍රි.)