සම්මා සම්බුදුවරුන් හට ඇති සාධාරණ හා අසාධාරන ධර්මතා
March 19, 2020
බුදුවරු කරුණු අටකින් අසමාන වෙති සම්මා සම්බුදුරජාණන් වහන්සේලා කරුණු අටකින් අසමාන වෙති. ආයුෂය, ශරීරප්‍රමාණය, කුලය, ප්‍රධන්වීර්යය කරන කාලපරිච්ඡේදය, බුද්ධ රශ්මිය, අභිනිෂ්ක්‍රමණය කරන යානය, බෝධි වෘක්ෂය සහ පර්යංක ප්‍රමාණය යන කරුණු අටෙන් බුදුවරු අසමාන වෙති. බුදුවරු කරුණු සතරකින් සමාන වෙති. බුදුවරු පිළිබඳ කරුණු සතරක් නො වෙනස් ව පවතී. 01. සියලු බුදුවරුන් ගේ බෝධි පර්යංකය එක ම… read more »