සතිපට්ඨාන භාවනා ක්‍රමය – රේරුකානේ චන්ද්‍රවිමල ස්වාමීන්වහන්සේ
August 23, 2018
දැනට බුරුමයේ බොහෝ දෙනෙකු විසින් පුහුණු කරන, බොහෝ දෙනා විසින් ප්‍රතිඵල අත් දැක තිබෙන මේ සතිපට්ඨාන භාවනා ක්‍රමය 1995 මාර්තු මාසයේ පටන් කොළඹ දෙමටගොඩ පරමාර්ථ ධර්ම සභාවෙන් නිකුත් කරන දහම්පත් මගින් මේ රටෙහි ප්‍රචාරය කිරිමට පටන් ගත මුල් කාලයේදී මේ ගැන මහජනයා විසින් වැඩි සැලකිල්ලක් නොදැක්වූ නමුත්, බුරුම තෙරුන් වහන්සේලා ලංකාවට ගෙන්වා මේ භාවනාව පුහුණු… read more »