බෞද්ධයාගේ අත්පොත – රේරුකානේ චන්ද්‍රවිමල ස්වාමීන්වහන්සේ
August 23, 2018
මෙ කල වෙසෙන බෞද්ධයින්ගෙන් බොහෝ දෙනෙක් ම සැහෙන පමණට ආගම ධර්මය නො දන්නෝය. ඒ බැවින් ඇතැම් බෞද්ධයෝ පින් කෙත් වූ රත්නත්‍රය ඇසුරු කිරීමෙන් ද නොයෙක් විට පව් සිදුකර ගනිති. ලෙහෙසියෙන් කළහැකි ව තිබෙන ඇතැම් උසස් පින්කම් ලඝුකොට සිතා නොකර හරිති. සමහර විට පිනය යන හැඟීමෙන් පව් කරති. ඇතැම් බරපතල පව් කම්න්ද ලඝු කොට සිතා කරති…. read more »