පුද්ගල සරණ යාමෙන් ඇතිවන දෝෂ
August 23, 2018
තෙරුවන් සරණ හැර පුද්ගල සරණ යාමෙන් පුද්ගලයෙකුට පැහැදීම තිබීමෙන් ඇතිවන දෝෂ පහකි. ඒ පුද්ගලයා විනය කඩ කිරීමෙන් සංඝ සමාජයෙන් අයින් කර ඇත. එතකොට ශ්‍රාවකයා මෙසේ සිතනවා. “මගේ මේ ස්වාමින් වහන්සේව සංඝ සමාජයෙන් බැහැර කර ඇත.” ඒ පුද්ගලයා විනය කඩ කිරීමෙන් සංඝයා ඒ කෙනාව කෙලවර ආසනයක හිඳවා ඇත. එතකොට ශ්‍රාවකයා මෙසේ සිතනවා. “මගේ මේ ස්වාමින් වහන්සේව… read more »