ආදිබ්රහ්මචරියක පංච සීලය
July 15, 2018
පාණාතිපාතා වෙරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වෙරමණී සික්ඛාපදං සමාදියාමි අබ්රහ්මචරියා වෙරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වෙරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වෙරමණී සික්ඛාපදං සමාදියාමි ප්රඥා සම්පන්න ධෛර්ය සම්පන්න ගිහියා විසින් කාමයෙහි හැසිරීම ගිනි අඟුරු වලක් සෙයින් දැක බ්රහ්මචාරී ව සිටිය යුතු බව ද එපමණ ශක්තිය නොමැත්තා විසින් අවම වශයෙන් අනුන් සතු ස්ත්රීන් කරා නොයා යුතු බව ද… read more »