සූවිසි මහ ගුණය – රේරුකානේ චන්ද්‍රවිමල ස්වාමීන්වහන්සේ

තෙරුවන් ගුණ සූවිස්ස සම්බන්ධයෙන් දත යුතු කරුණු සූත්‍රාභිධර්මවිනය සංඛ්‍යාත පිටකත්‍රයෙහි හා අටුවා ටීකාවල විසිර පවතිනවා මිස එක් තැනක නැත. එබැවින් ඒවා සොයා බලා තේරුම් ගැනීම මහ පඬිවරයකුට ද ලෙහෙසි නැත. ඒ නිසා බෞද්ධ කාහටත් තෙරුවන් ගුණ පහසුවෙන් දැනගැනීම පිණිස මේ ග්‍රන්ථය ලියා ඇත.මේ පොත කියවීමට ගැටපද විවරණ ටීකා වුවමනා නැත.

මහාචාර්ය රේරුකානේ චන්දවිමල (සාහිත්‍ය චක්‍රවර්තී, පණ්ඩිත, ප්‍රවචන විශාරද, අමරපුර මහා මහෝපාධ්‍යාය ශාසන ශෝභන, ශ්‍රී සද්ධර්ම ශිරෝමණි) මහානායක ස්වාමිපාදයන්වහන්සේ විසින් සම්පාදිතයි.

ප්‍රකාශක :

ශ්‍රී චන්දවිමල ධර්ම පුස්ථක සංරක්ෂණ මණ්ඩලය
ශ්‍රී විනයාලංකාරාමය
පොකුණුවිට 12404.
ශ්‍රී ලංකාව

ISBN : 0955-8663-16-6

Sidebar