රේරුකානේ චන්ද්‍රවිමල ස්වාමීන්වහන්සේ

අභිධර්ම මාර්ගය – රේරුකානේ චන්ද්‍රවිමල ස්වාමීන්වහන්සේ

මහාචාර්ය රේරුකානේ චන්දවිමල (සාහිත්‍ය චක්‍රවර්තී, පණ්ඩිත, ප්‍රවචන විශාරද, අමරපුර මහා මහෝපාධ්‍යාය ශාසන ශෝභන, ශ්‍රී සද්ධර්ම ශිරෝමණි) මහානායක ස්වාමිපාදයන්වහන්සේ විසින් සම්පාදිතයි.  ප්‍රකාශක : ශ්‍රී චන්දවිමල ධර්ම පුස්ථක සංරක්ෂණ මණ්ඩලය ශ්‍රී විනයාලංකාරාමය පොකුණුවිට 12404. ශ්‍රී ලංකාව දු.ක: (+94) 034 2263 958 ISBN : 0955-8663-03-4  

බෞද්ධයාගේ අත්පොත – රේරුකානේ චන්ද්‍රවිමල ස්වාමීන්වහන්සේ

මෙ කල වෙසෙන බෞද්ධයින්ගෙන් බොහෝ දෙනෙක් ම සැහෙන පමණට ආගම ධර්මය නො දන්නෝය. ඒ බැවින් ඇතැම් බෞද්ධයෝ පින් කෙත් වූ රත්නත්‍රය ඇසුරු කිරීමෙන් ද නොයෙක් විට පව් සිදුකර ගනිති. ලෙහෙසියෙන් කළහැකි ව තිබෙන ඇතැම් උසස් පින්කම් ලඝුකොට සිතා නොකර හරිති. සමහර විට පිනය යන හැඟීමෙන් පව් කරති. ඇතැම් බරපතල පව් කම්න්ද ලඝු කොට සිතා කරති…. read more »

සූවිසි මහ ගුණය – රේරුකානේ චන්ද්‍රවිමල ස්වාමීන්වහන්සේ

තෙරුවන් ගුණ සූවිස්ස සම්බන්ධයෙන් දත යුතු කරුණු සූත්‍රාභිධර්මවිනය සංඛ්‍යාත පිටකත්‍රයෙහි හා අටුවා ටීකාවල විසිර පවතිනවා මිස එක් තැනක නැත. එබැවින් ඒවා සොයා බලා තේරුම් ගැනීම මහ පඬිවරයකුට ද ලෙහෙසි නැත. ඒ නිසා බෞද්ධ කාහටත් තෙරුවන් ගුණ පහසුවෙන් දැනගැනීම පිණිස මේ ග්‍රන්ථය ලියා ඇත.මේ පොත කියවීමට ගැටපද විවරණ ටීකා වුවමනා නැත. මහාචාර්ය රේරුකානේ චන්දවිමල (සාහිත්‍ය චක්‍රවර්තී, පණ්ඩිත,… read more »

සතිපට්ඨාන භාවනා ක්‍රමය – රේරුකානේ චන්ද්‍රවිමල ස්වාමීන්වහන්සේ

දැනට බුරුමයේ බොහෝ දෙනෙකු විසින් පුහුණු කරන, බොහෝ දෙනා විසින් ප්‍රතිඵල අත් දැක තිබෙන මේ සතිපට්ඨාන භාවනා ක්‍රමය 1995 මාර්තු මාසයේ පටන් කොළඹ දෙමටගොඩ පරමාර්ථ ධර්ම සභාවෙන් නිකුත් කරන දහම්පත් මගින් මේ රටෙහි ප්‍රචාරය කිරිමට පටන් ගත මුල් කාලයේදී මේ ගැන මහජනයා විසින් වැඩි සැලකිල්ලක් නොදැක්වූ නමුත්, බුරුම තෙරුන් වහන්සේලා ලංකාවට ගෙන්වා මේ භාවනාව පුහුණු… read more »

Sidebar