සම්මා සම්බුද්ධෝ සම්බුදු ගුනය.
෴. සො භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ .෴ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස “සම්මා සම්බුද්ධ සද්ධම්මසම්මා සම්බුද්ධ දේශනාසම්මා සම්බුද්ධ ඤ්යෙයස්සසම්මා සම්බුද්ධ තේ නමො” 🌺 ෴….🏵️….෴🌺 ෴. අවබෝධ කලයුතු උතුම්ම දේ වන අපහසුම දේ වන ශ්රී සද්ධර්මය ස්වම්භුජ්ඤාණයෙන් මැනවින් අවබෝධ කල නිසාද.එසේම ඒ පරම අමා ශ්රී සද්ධර්මය දෙවියන් මිනිසුන් බඹුන් යනාදී කිසිවෙකුට නොහැකි අන්දමේ උත්තමණීය ලෙසද විශිෂ්ඨ ලෙසද… read more »