යෝගාවචර ජීවිතය
ශ්‍රේෂ්ඨතම යෝගාවචරයාණන් වහන්සේ නම් බුදුරජාණන් වහන්සේය. යෝගාවචර ජීවිතය ඇරඹෙන්නෙ උන්වහන්සේ ගෙනි. බුදුරජාණන් නමක් උපදින්නෙ ඉතාම කලාතුරකිනි. උන්වහන්සේගේ ධර්මය අසන සියල්ලෝම යෝගාවචර ජීවිතයට ඇතුලත් නොවේ. ඉන් ටික දෙනෙකු පමණයි ඒ ජීවිතයට ඇතුලත් වෙන්නෙ. තමාද ඒ භාග්‍යසම්පන්න ටික දෙනාගෙන් කෙනෙකුයයි සිතා සතුටු විය යුතුයි. ගිහිගෙය හැර යන අදහස නම්වූ නෛෂ්කම්ම්ය චේතනාව යම් දවසක යෝගාවචරයා තුල හට ගත්තේ නම් ඒ… read more »