කෙටි දහම් කරුණු

අටුවා නොතිබුනා නම්….

අටුවා පැවතීම නිසා සුරැකුණු අර්ථ එම අටුවා නොතිබෙන්නට මේ වන විටත් විනාශ වී ගොස්ය. විවිධ අය තම තමන්ට කැමති පරිදි පද වල අර්ථ තෝරනු ඇත. අටුවා නොතිබෙන්නට පෙළ පොත් පිළිබඳ පවා විශ්වාසය ගිලිහී යන බව පහත කරුණු අනුව නුවණැත්තෝ සිතා බලත්වා. බොහෝ සූත්‍ර දේශනා ආරම්භයේම ඇති “එවං මෙ සුතං” “මා විසින් මෙසේ අසන ලදි” යන පාඨය… read more »

දශ අකුශලය

(1) ප්‍රාණාතිපාතය (2) අදත්තාදානය (3) කාමමිථ්‍යාචාරය (4) මෘෂාවාදය (5) පිශුන වචනය (6) පරුෂ වචනය (7) සම්ඵප්‍ර‍ලාපය (8) අභිධ්‍යාව (9) ව්‍යාපාදය (10) මිථ්‍යාදෘෂ්ටිය යන මොහු දශ අකුශල කර්ම පථයෝ ය. 1. ප්‍රාණාතිපාත අකුශලය සත්ත්වයකුගේ ජීවිතය පැවතිය යුතු තරම් කල් පවත්නට නො දී යම්කිසි උපක්‍ර‍මයකින් අතරක දී විනාශ කිරීම ප්‍රාණාතිපාත නම් වේ. ප්‍රාණඝාතය යනු එයට ම නමෙකි…. read more »

පුද්ගල සරණ යාමෙන් ඇතිවන දෝෂ

තෙරුවන් සරණ හැර පුද්ගල සරණ යාමෙන් පුද්ගලයෙකුට පැහැදීම තිබීමෙන් ඇතිවන දෝෂ පහකි. ඒ පුද්ගලයා විනය කඩ කිරීමෙන් සංඝ සමාජයෙන් අයින් කර ඇත. එතකොට ශ්‍රාවකයා මෙසේ සිතනවා. “මගේ මේ ස්වාමින් වහන්සේව සංඝ සමාජයෙන් බැහැර කර ඇත.” ඒ පුද්ගලයා විනය කඩ කිරීමෙන් සංඝයා ඒ කෙනාව කෙලවර ආසනයක හිඳවා ඇත. එතකොට ශ්‍රාවකයා මෙසේ සිතනවා. “මගේ මේ ස්වාමින් වහන්සේව… read more »

ධර්ම කරුණු ගැන කතා කළ නොහැකි පස්දෙනා

ඒ ඒ පුද්ගලයා සඳහා පුද්ගලයන් පස්දෙනකුන්ගේ කථා දුෂ්කථා වෙයි තථාගතයන් වහන්සේ අංගුත්තර නිකායේ දුක්කථා සූත්‍රයේ   දී වදාළ, පුද්ගලයන් පස් දෙනකු සමග කථා පවත්වන්න බෑ කියලා. එසේ කළොත් ඒ කථාව දුෂ්කර කථාවක් වනවා. එය කිපෙනවා, නොසතුටමයි පළ කරන්නේ, කියලා උන්වහන්සේ වදාළ.   1. අස්සද්ධස්ස සද්ධාකථා දුක්කථා ශ්‍රාද්ධාව නැති කෙනෙක් එක්ක ශ්‍රද්ධාව ගැන කථා කරන්න බෑ. ඒක දුෂ්කර… read more »

ලක්දිව ධාතූන් වහන්සේලා හා පාරිභෝගික වස්තු

අපගේ වාස භූමිය වූ මේ ලක්දිව බොහෝ සර්වඥ ධාතූන් වහන්සේලා වැඩසිටින්නා වූ ද, බොහෝ පාරිභෝගික වස්තු ඇත්තා වූ ද, සර්වඥයන් වහන්සේ පරිභෝග කළ බොහෝ ස්ථාන ඇත්තා වූ ද උත්තම භූමියෙකි. මහියංගණ චෛත්‍යයෙහි සර්වඥයන් වහන්සේ විසින් සියතින් ම දුන් කේශ ධාතූන් වහන්සේලා හා ග්‍රීවා ධාතූන් වහන්සේ ද වැඩ සිටිති. දකුණු අකු ධාතූන්වහන්සේ අනුරාධපුරයේ ථූපාරාම දාගැබ්හි වැඩ සිටින සේක. උර්ණරෝම ධාතූන් වහන්සේ… read more »

සර්වඥ ධාතූන් වහන්සේලා

පිරිනිවියා වූ තථාගතයන් වහන්සේගේ ශ්‍රී ශරීරය ආදාහන කිරීමේ දී සම් මස් නහර සියල්ල කිසිවක් ශේෂ නො වී කපුරු මෙන් දා ගියේ ය. අස්ථීහු නොදා හුණු වී කුඩා කැබලි බවට පරිවර්තනය වූහ. වෙන් නොවී ඉතිරි වූ ධාතූන් වහන්සේලා සත් නමෙකි. ඔවුහු නම් : දළදා සතර නම ය, අකුදා දෙ නමය, ලලාට ධාතූන් වහන්සේය යන මේ ධාතූන් වහන්සේලා ය…. read more »

චෛත්‍යයෝ

ලෝකයා විසින් ආදරය කරනු ලබන්නා වූ ගරු බුහුමන් කරනු ලබන්නා වූ වැඳුම් පිදුම් කරනු ලබන්නා වූ උත්තම වස්තූහු චෛත්‍ය නම් වෙති. ශාරීරික චෛත්‍යය, පාරිභෝගික චෛත්‍යය, උද්දේසික චෛත්‍යය යි බුදුන් වහන්සේ පිළිබඳ චෛත්‍ය තුන් වර්ගයෙකි. බුදුන් වහන්සේගේ ශරීරයෙන් ඉතිරි ව ඇති ධාතු සමූහය ශාරීරික චෛත්‍ය නම් වේ. උන් වහන්සේ පරිභෝග කළ පා-සිවුරු ආදි වස්තු හා ශ්‍රී මහා බෝධීන්… read more »

රත්නත්‍ර‍ය කෙරෙහි පිළිපැදිය යුතු ආකාරය

රත්නත්‍ර‍ය සරණ ගියා වූ බෞද්ධයා විසින් එය අමතක නො කොට නැවත නැවත රත්නත්‍ර‍ය සේවනය කළ යුතු ය. රත්නත්‍ර‍යට මහත් භක්තියක් හා අවනත බවක් යටත් බවක් සෑම බෞද්ධයකු කෙරෙහි ම තිබිය යුතු ය. රත්නත්‍ර‍යට තමා ගේ උසස් ම ගෞරවය පිරිනැමිය යුතු ය. හැකි පමණින් එයට පූජා සත්කාර කළ යුතුය. දැන් බුදුන් වහන්සේ අප ඉදිරියේ නැති බැවින්… read more »

සරණ ගමනය

බුද්ධාදි රත්නත්‍ර‍ය සත්ත්වයනට මහත් පිහිටක් වතුදු, සියල්ලෝ ම ඒ රත්නත්‍ර‍ය පිහිටක් සැටියට පිළිගෙන සේවනය නො කරති. මිථ්‍යාදෘෂ්ටිය නමැති පටලයෙන් වැසුණු සිත් ඇත්තා වූ බොහෝ දෙන රත්නත්‍ර‍ය සුළු කොට සලකා පරිකල්පිත වූ ද සත්‍ය වශයෙන් නැත්තා වූ ද දෙවියන් ගේ පිහිට සොයති. රත්නත්‍ර‍ය හැඳින ගත්තෝ ම එය උතුම් පිහිටක් වශයෙන් පිළිගෙන සේවනය කරති. යමෙක් බුද්ධාදි රත්නත්‍ර‍ය… read more »

තිසරණය

තිසරණය යන වචනයේ තේරුම පිහිටවල් තුනය යනුයි. යම් කිසි වස්තුවකින් හෝ පුද්ගලයකු විසින් හෝ සත්ත්වයන්හට පැමිණියා වූ ද, මතු පැමිණෙන්නට ඇත්තා වූ ද, දුක් දුරු කිරීම හෝ සැපය ඇති කර දීම හෝ දෙක ම හෝ සිදු කරනු ලැබේ නම්, ඒ වස්තුවට ද පුද්ගලයාට ද පිහිට යයි කියනු ලැබේ. සාදුක නැති කිරීමෙන් හා ශක්තිය ගෙන දීමෙන් ද ආහාරය… read more »

Sidebar