බුදු දෙනෙතට දුටුවන් අතර ඔබත් මමත් සිටි බව සිටින බව ඔබ දන්නවාද?
තෙරුවන් සරණයි!! ? අප මහා කාරුණික බුදු පියාණන් වහන්සේ අපට ධර්ම දේශනා කිරීමටත්, ධර්ම අවබෝධය ලබාදීමටත් සසරේ මොන තරම් නම් දුක් විඳලා ඇතිද? ඔබ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන විටත්, දහම් පොත්පත් කියවන විටත්, නිතර සිතන්න මේ ධර්මය අපට කියාදෙන්න මගේ බුදුරජාණන් වහන්සේ කොච්චරනම් දුක් විඳලා ඇතිද, කොච්චර නම් කැප කිරීම් කර ඇතිද කියා. අප මහා බෝධිසත්වයෝ… read more »