July, 2019 | පිරිවෙණ

බුදුගුණ අනන්තයි අප්‍රමාණයි

මා ඔබ සරණ ගිය ඒ භාග්‍යවත් බුදුරජානන්වහනසේ  1 ) සෝ භගවා ඉතිපි අකම්පිතෝ :- කිසිවකට ත් කම්පා නො වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකම්පිත’ වන සේක.  2 ) සෝ භගවා ඉතිපි අකංඛෝ :- සැකයෙන් තොර වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකංඛ’ වන සේක.  3 ) සෝ භගවා ඉතිපි අකප්පියෝ :- තෘෂ්ණා සංකල්පනාවන් නො කරන හෙයින්… read more »

අරහං සම්මා සම්බුදු ගුනය.

෴.අරහතො.෴ ( 01 )අරහං සම්මා සම්බුදු ගුනය.නමෝ තස්ස භගවතෝ සම්මා සම්බුද්ධස්ස සෝ භගවා ඉතිපි අරහං. ? ෴….?️….෴? ෴.කෙලෙස් සතුරන නසා.මිඳීමට අපහසුම සංසාර චක්‍රයේ අර සිඳ දමා.හැම ලෝ වාසීන්ගේ අාමිෂ ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු රහසිනිදු කිසිදු පවක් නැති සියලූම ඇලීම් හා ගැටීම් වලින් මිඳුනු අති පාරිසුද්ධ සන්තානයකින් යුතුහෙයින් එ් ගුණයෙන් සමන්වාගත හෙයින් ෴?️?? අරහං නම්වන සේක්මය???️??️??️? “ආරකත්තා හතත්තාච – කිලේසාරීන සෝ… read more »

සම්මා සම්බුද්ධෝ සම්බුදු ගුනය.

෴. සො භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ .෴ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස “සම්මා සම්බුද්ධ සද්ධම්මසම්මා සම්බුද්ධ දේශනාසම්මා සම්බුද්ධ ඤ්යෙයස්සසම්මා සම්බුද්ධ තේ නමො” ? ෴….?️….෴? ෴. අවබෝධ කලයුතු උතුම්ම දේ වන අපහසුම දේ වන ශ්‍රී සද්ධර්මය ස්වම්භුජ්ඤාණයෙන් මැනවින් අවබෝධ කල නිසාද.එසේම ඒ පරම අමා ශ්‍රී සද්ධර්මය දෙවියන් මිනිසුන් බඹුන් යනාදී කිසිවෙකුට නොහැකි අන්දමේ උත්තමණීය ලෙසද විශිෂ්ඨ ලෙසද… read more »

විජ්ජාචරණසම්පණ්ණෝ සම්බුදු ගුනය

෴ සො භගවා ඉතිපි විජ්ජාචරණසම්පණ්ණෝ ෴ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස “විජ්ජාචරණ සම්පණ්නං – තිස්සෝ විජ්ජා පකාසිතොපඤ්ච විජ්‍ජා අට්ඨදස – චරණන්තං නමාමහං” ? ෴….?️….෴? ෴. අෂ්ඨ විද්‍යාවන්ගෙන් හා පසලොස් චරන ධර්මයන්ගෙන්ද යුක්ත වූ නිසා විජ්ජා චරන සම්පන්න වූ මාගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාඟේ නමස්කාරයම වේවා ජීවිතයද පූජාවේවා. …෴?️????️෴…??️??️? .?️ අර්ථ – මාඟේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ සැබෑම… read more »

සුගත සම්බුදු ගුනය

෴. සො භගවා ඉතිපි සුගතො .෴ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස “සුගතත්ථා සුගත්තත්ථා – සෝභනා යස්ස වා ගතීගතත්තා සුන්දරං ඨානං – සුගතෝ නාම තේ ? ෴….?️….෴? ?️ අසූවක් අනු ව්‍යඤ්ජනයන්ගෙන් හා දෙතිසක් මහා පුරිස ලකුණින් විසිතුරු වූ ආරෝහ පරිණාහ සම්පන්න වූ කිසිවෙක්ට නොමැති අසමාන වූ දුටු හැම සිත නිවන සුන්දර රූපශ්‍රීයකින් බබලන්නාවූ නිසාද…..?️සුන්දර ගමන් ඇති නිසාද… ?️(හැම… read more »

ලෝකවිදූ සම්බුදු ගුනය

෴. සො භගවා ඉතිපි ලොකවිදූ .෴ “සත්තාවාසාදි සංකාතේ -කාම රූපාදි කේ කතාසංකාර සත්ත මෝකාස – ලෝකේ යෝ වේදිතං නමේ” අර්ථය – * ස්ඛන්ධ ලෝක.* ධාතු ලෝක.* ආයතන ලෝක.* අවකාස ලෝක. * සංස්කාර ලෝක.යනාදී කාම රූප අරූප භවත්‍රයම යෙහි සියලු ලෝ ධා පිළිබඳ වන සියල්ලම අතැඹුලක්. සේ දත් නිසා ලෝකවිදූ නමැති මා සම්මා සම්බුදු පියාණන් වහන්සේට.මාඟේ නමස්කාරයද.මාඟේ ජීවිතයද.පූජාකරමී… read more »

බෙහෙත් පිදීමේ ආනිශංස දහය

භේසජ්ජං සුගතේ දත්වාසංඝේ ගණවරුත්තමේදනානිසංසේ අනුභෝමිකම්මානුච්ඡවිකේ මමආයුවා බලවා වීරෝ – වණ්ණවා යසවා සුඛීඅනුපද්දවෝ අනීතීච – හෝමි අපචිතෝ සදාන මේ පියවියෝගත්ථි – තස්ස නිස්සන්දතෝ  මම බුදුරජාණන් ප්‍රමුඛ මහා සංඝයා වහන්සේට අවශ්‍ය බෙහෙත් වර්ග පූජාකිරීමේ බලයෙන් ආනිශංස දහයක් භවයේදී ලැබූයෙමි. 1. දීර්ඝායු සම්පත් ලැබීම.2. ශරීර ශක්තිය ලැබීම.3. ධෛර්ය සම්පන්න පුද්ගලයෙක් වීම.4. පැහැපත් වර්ණයකින් යුක්ත වීම.5. යහපත් කීර්ති රාවයක්… read more »

Sidebar