තමාගේ කය ගැන යම් ඡනද රාගයක් අැත්ද, අනවශ්‍ය අැලීමක් අැත්ද, ඒම ඡනද රාගය දුරැ කරන්න මේ කර්මස්තානය හේතු වේවා..! දේශකයාණන් වහන්සේ: පුජණිය තපෝවනයේ සුමේධ ස්වාමින්වහන්සේ
නච්චිමලේ ආරණ්‍ය සේනාසනය කරඬුලෙන ආරණ්‍යය සේනාසනය නා උයන ආරණ්‍ය සේනාසනය අරියකණ්ඨ ආරණ්‍ය සේනාසනය – නෙලුන්දෙනිය තපෝවනය ආරණ්‍ය සේනාසනය – මිහින්තලේ අරංකැලේ ආරණ්‍ය සේනාසනය – කුරුණෑගල සිරිමාන්න භික්ෂු විවේකාශ්‍රම ආරණ්‍ය සේනාසනය – අහුංගල්ල දිවියාගල ආරණ්‍ය සේනාසනය – කොස්ගොඩ රණගිරලෙන ආරණ්‍යය සේනාසනය – මැල්සිරිපුර තුන්දොළ ආරණ්‍ය සේනාසනය – අගලවත්ත කටාරම්පුර ආරණ්‍ය සේනාසනය මිතිරිගල ආරණ්‍ය සේනාසනය – මිරිතිගල… read more »
අපගේ වාස භූමිය වූ මේ ලක්දිව බොහෝ සර්වඥ ධාතූන් වහන්සේලා වැඩසිටින්නා වූ ද, බොහෝ පාරිභෝගික වස්තු ඇත්තා වූ ද, සර්වඥයන් වහන්සේ පරිභෝග කළ බොහෝ ස්ථාන ඇත්තා වූ ද උත්තම භූමියෙකි. මහියංගණ චෛත්‍යයෙහි සර්වඥයන් වහන්සේ විසින් සියතින් ම දුන් කේශ ධාතූන් වහන්සේලා හා ග්‍රීවා ධාතූන් වහන්සේ ද වැඩ සිටිති. දකුණු අකු ධාතූන්වහන්සේ අනුරාධපුරයේ ථූපාරාම දාගැබ්හි වැඩ සිටින සේක. උර්ණරෝම ධාතූන් වහන්සේ… read more »
පිරිනිවියා වූ තථාගතයන් වහන්සේගේ ශ්‍රී ශරීරය ආදාහන කිරීමේ දී සම් මස් නහර සියල්ල කිසිවක් ශේෂ නො වී කපුරු මෙන් දා ගියේ ය. අස්ථීහු නොදා හුණු වී කුඩා කැබලි බවට පරිවර්තනය වූහ. වෙන් නොවී ඉතිරි වූ ධාතූන් වහන්සේලා සත් නමෙකි. ඔවුහු නම් : දළදා සතර නම ය, අකුදා දෙ නමය, ලලාට ධාතූන් වහන්සේය යන මේ ධාතූන් වහන්සේලා ය…. read more »
ලෝකයා විසින් ආදරය කරනු ලබන්නා වූ ගරු බුහුමන් කරනු ලබන්නා වූ වැඳුම් පිදුම් කරනු ලබන්නා වූ උත්තම වස්තූහු චෛත්‍ය නම් වෙති. ශාරීරික චෛත්‍යය, පාරිභෝගික චෛත්‍යය, උද්දේසික චෛත්‍යය යි බුදුන් වහන්සේ පිළිබඳ චෛත්‍ය තුන් වර්ගයෙකි. බුදුන් වහන්සේගේ ශරීරයෙන් ඉතිරි ව ඇති ධාතු සමූහය ශාරීරික චෛත්‍ය නම් වේ. උන් වහන්සේ පරිභෝග කළ පා-සිවුරු ආදි වස්තු හා ශ්‍රී මහා බෝධීන්… read more »
රත්නත්‍රය සරණ ගියා වූ බෞද්ධයා විසින් එය අමතක නො කොට නැවත නැවත රත්නත්‍රය සේවනය කළ යුතු ය. රත්නත්‍රයට මහත් භක්තියක් හා අවනත බවක් යටත් බවක් සෑම බෞද්ධයකු කෙරෙහි ම තිබිය යුතු ය. රත්නත්‍රයට තමා ගේ උසස් ම ගෞරවය පිරිනැමිය යුතු ය. හැකි පමණින් එයට පූජා සත්කාර කළ යුතුය. දැන් බුදුන් වහන්සේ අප ඉදිරියේ නැති බැවින්… read more »
බුද්ධාදි රත්නත්‍රය සත්ත්වයනට මහත් පිහිටක් වතුදු, සියල්ලෝ ම ඒ රත්නත්‍රය පිහිටක් සැටියට පිළිගෙන සේවනය නො කරති. මිථ්‍යාදෘෂ්ටිය නමැති පටලයෙන් වැසුණු සිත් ඇත්තා වූ බොහෝ දෙන රත්නත්‍රය සුළු කොට සලකා පරිකල්පිත වූ ද සත්‍ය වශයෙන් නැත්තා වූ ද දෙවියන් ගේ පිහිට සොයති. රත්නත්‍රය හැඳින ගත්තෝ ම එය උතුම් පිහිටක් වශයෙන් පිළිගෙන සේවනය කරති. යමෙක් බුද්ධාදි රත්නත්‍රය… read more »
තිසරණය යන වචනයේ තේරුම පිහිටවල් තුනය යනුයි. යම් කිසි වස්තුවකින් හෝ පුද්ගලයකු විසින් හෝ සත්ත්වයන්හට පැමිණියා වූ ද, මතු පැමිණෙන්නට ඇත්තා වූ ද, දුක් දුරු කිරීම හෝ සැපය ඇති කර දීම හෝ දෙක ම හෝ සිදු කරනු ලැබේ නම්, ඒ වස්තුවට ද පුද්ගලයාට ද පිහිට යයි කියනු ලැබේ. සාදුක නැති කිරීමෙන් හා ශක්තිය ගෙන දීමෙන් ද ආහාරය… read more »
නව දහස් එක් සිය අසූ කෝටි පනස් ලක්ෂ සතිස් දහසක් සංවර ඇත්තා වූ ප්රාතිමෝක්ෂ සංවර ශීලයෙන් හා මාර්ග සම්‍යක් දෘෂ්ටියෙන් ද ඔවුනොවුන් හා සමාන වූ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක වූ, ශාරිපුත්‍ර, මෞද්ගල්‍යාන, ආනන්ද, රාහුලාදි පුද්ගල සමූහය ආර්‍ය්‍ය සංඝරත්නය ය. පුද්ගලයන් අට දෙනකු ඇති බැවින් එයට අෂ්ටාර්‍ය්‍යපුද්ගල මහා සංඝරත්නය යි කියනු ලැබේ. ඒ සංඝරත්නයට අයත් ආර්‍ය්‍ය පුද්ගලයෝ අට දෙනා… read more »